Browsing Category
Matale News
මාතලේ තර්ජනාත්මක ලිපි භීතියට හේතුව පෞද්ගලික ප්‍රශ්නයක්
අරංගලයාය ප්‍රදේශයේ මහජනතාව කලක් තිස්සසේ භිතියට පත්කරමින් මරණීය තර් ජන සහිත ලිපි නිවෙස් වලට දැමීමේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගත් අවුරුදු දාසයක (16) තරැණයාගෙන් ඊට හේතු වු කරුණු අනාවරනය කරගත් බව නාඋල පොලිසිය කියයි. …
බුදු දහමට ප්‍රමුඛස්ථානය නොදි කටයුතු කළ ඇතැම් දේශපාලකයින් හේතුවෙන් රට තුළ අවුල් සහගත තත්ත්වයක් ඇතිවු…
නාඋල - ඉන්දික අරුණ කුමාර
බුදු දහමට ප්‍රමුඛස්ථානය නොදි කටයුතු කළ ඇතැම් දේශපාලකයින් හේතුවෙන් රට තුළ අවුල් සහගත තත්ත්වයක් ඇතිවු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ දම්මදස්සි නා හිමියෝ සඳහන් කළහ.
මෙවැනි තත්ත්වයක් හමුවේ බෞද්ධ පුරා වස්තු පවා…
රිෂාඩ් බදුයිදීන්,හිස්බුල්ලා හා අසාදි සාලිට නාඋල ප්‍රාදේශිය සභාවෙන් දැඩි චෝදනා
ඉන්දික අරුණ කුමාර
නාඋල ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්වීම ඊයේ (07) නාඋල ප්‍රාදේශිය සභා ප්‍රධාන ශාලාවේ දී සභාපති සනත් දසනායක (ශ්‍රී ලං පො ජන පෙ) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
පක්ෂ විපක්ෂ මන්ත්රිවරැන් එහිදි අදහස් දැක්වු…
අද (06) මහනුවර හා මාතලේ සිසුන්ගේ පාසල් පැමිණීම් පහත වැටෙයි
(මහනුවර) - හේරත් ඒකනායක,…
මහනුවර අධ්‍යාපන කළාපයට අයත් පාසල් තුලත් සිසුන්ගේ පැමිණීම පහත බැස ඇති බව වාර්තා වේ.
සියළු පාසල් තුළ ආරක්ෂක තත්වය තහවුරු කර තිබූ ආකාරය දැකගත හැකි විය.
නාඋල අධ්‍යාපන කළාපයට අයත් පාසල් සිසුන් 2000 ට ආසන්න…
මාතලේ පිපුරුම් ශබ්දයක්
මාතලේ-කලල්පිටිය-වැලිකන්ද ප්‍රදේශයේ අද (04) දහවල් ප්‍රදේශවාසීන් බියට පත්කරමින් විශාල පිපුරුම් ශබ්දයක් ඇතිව ඇත.
ඇතිවූ විශාල පිපුරුම් ශබ්දය පිලිබදව පොලිසිය හා හමුදාව එක්ව අදාල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර…
රට තුළ පවතින තත්ත්වය හමුවේ මාතලේ නගර රැසක ව්‍යාපාරික කටයුතු අඩපන වෙයි
නාඋල - ඉන්දික අරුණ කුමාර
රට තුළ පවතින වත්මන් තත්ත්වය හමුවේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන හා උප නගර රැසක ව්‍යාපාරික කටයුතු අඩපන වී ඇතැයි ව්‍යාපාරිකයෝ කියති.
මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ පිහිටි මාතලේ හා දඹුල්ල අතර ඇති උප නගර රැසකට මෙම…
වෙසක් සුළං වලින් මධ්‍යම පළාතේ ගොවි බිම් වලට බලපෑම්
නාඋල - ඉන්දික අරුණ කුමාර
අළුත් අවුරැදු සමය නිමවී වෙසක් සමය උදාවත් සමග මධ්‍යම පළාතට බලපා ඇති සුළං තත්ත්වය හමුවේ වගා රැසකට බධා ඉල්ල වී ඇති බව ගොවිහු කියති.
අපනයන බෝග රැසක් වගාකරනු ලබන මධ්‍යම පළාතේ පවතින සුළං තත්ත්වය හමුවේ එම වගාවන් වැනසී යාමේ…
දඹුල්ල, නාඋල, අළුත්ගම, ගලේවෙල හා එනමල්පොත ප්‍රදේශ වලින් සැක කටයුතු වාහන රැසක් හා පුද්ගලයින්…
ඉන්දික අරුණ කුමාර සහ දඹුල්ල…
දඹුල්ල විශේෂ කාර්යය බලකා සෙබළුන් හා ගලේවෙල පොලිසිය එකාබද්ධව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක දී නාඋල අළුත්ගම හා ගලේවෙල එනමල්පොත ප්‍රදේශ වලින් සැක කටයුතු වාහන රැසක් හා පුද්ගලයින් තිදෙනෙක් ඊයේ (28)අත්අඩංගුවට ගත් බව විශේෂ කාර් යය බලකාය…
වෙළෙන්දන් අඩුවීමෙන් දඹුළු එළවලු අලෙවි කර ගත නොහැකි තත්ත්වයක්
කාංචන කුමාර ආරියදාස - දඹුල්ල
රටේ පවතින ආරක්ෂක තත්ත්වය සමඟ එළවළු මිලදී ගැනීමට එන වෙළෙන්දන් අඩුවීම හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගොවීන් රැගෙන ආ එළවලු විශාල ප්‍රමාණයක් අලෙවි කරගත නොහැකිව දැඩි තදබදයක් පවතින බව ගොවීහු පෙන්වා දෙනවා.
මේ හේතුවෙන්…
අමල් පෙරේරා ඇතුළු 6ක් දිවයිනට
අද අලුයම අමල් පෙරේරා ඇතුලු 06 දෙනෙකු ඩුබායි සිට දිවයිනට එවා ඇති බව වාර්තා වේ.
මොවුන් UL - 226 දරණ ගුවන් යානයෙන් අද අළුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටට පැමිනි බව පොලීසිය නිවේදනය කළේය.
පැමිණි පිරිස එම…