මහනුවර – කටුගස්තොට මාර්ග තදබදයට විසදුම් නැත්තේ ඇයි?
අද උදෑසන මහනුවර කටුගස්තොට මාර්ගයේ දැඩි තදබදයක් දකින්නට ලැබිණි. දිවයිනේ සෑම ප්රදේශයකම පාහේ උදෑසන ජනතාව මුහුණපාන ප්රධානම ගැටළුව මාර්ග තදබදය ලෙස හැදින්විය හැකිය. එම මාර්ග තදබදයට හේතුව කුමක් විය හැකිද , මහාමාර්ග සංවර්ධනය රටේ…