kandy news web
kandy news web

MCC ගිවිසුමෙ සැබැ කතාව

0 83

ගොඨාබය රාජපක්ෂ ජනාධිපති තුමාගෙ රජයට මඩගහන්න පොහොට්ටුව ජයග්‍රහණය නවතන්න JVP ය සජි්ත් පිල UNP ය හා මුස්ලිම් දමිළ  අන්තවාදීන් මෙදිනවල ප්‍රචාරය කරනව පොදුජන පෙරමුණ බලයට පත්වු වහාම mcc ගිවිසුම අත්සන් කොට ඇමරිකාවට මෙරට පාවා දෙන කාරණය.මෙය සහමුලින්ම අසත්‍ය ප්‍රකාශ යක් බව පෙන්වා දිමත් දැනට පවත්වාගෙන යන බාරකාර රජයේ බලධාරින් මෙම කාරණයේ ඇත්ත නැත්ත පහදා දිමට ප්‍රමාද විමත් පෙන්විම මෙම ලිපියේ අරමුණයි.සැබැ ලෙසම මෙම mcc යොජනාව ගෙනඑනු ලැබුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැති වශයෙන් UNP යේ ඩිබි විජෙතුංඟ ජනාධිපතිවරයාගෙ පාලනකාලයේයි මෙවැනි දෙ පිලිබඳ කිසිම දැනුමක් නැති විජෙතුංඟ ජනාධිපතිවරයා ජනාධිපති පදවිය චන්ද්‍රිකාට ලබාගන්න පසුබිම හදා ඇඟබෙරා ගත්තා.

පසුව මෙම ගිවිසුමෙන් ලැබෙන ආර්තික වාසිය ගැන කෙලහලමින් සිටි රටෙ සම්පත් විදෙස වලට විකිණීම පිලිබඳ නම්දැරු රනිල් වික්‍රමසිංහචන්ද්‍රික බණ්ඩාරනායක මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරිමට නම්වා ගැනිමේ කුමන්ත්‍රණයක් මංගල සමරවිර සමග කල බව එවකට ප්‍රසිද්ධ රහසක්. නමුත් චන්ද්‍රිකා රජයේ ප්‍රබලයෙක් වසේම අගමැතිවරයා වු මහින්ද රාජපක්ෂ මෙම ගිවිසුම සඳහා සම්පුර්ණයෙන් විරොධයක් දැක්වු අතර තුරෙ ආ සුනාමි ව්‍යවසනය හේතුවෙන් මෙම MCC ගිවිසුමස හමුලින්ම යටපත්විය.මහින්ද රාජපක්ෂ යුගයේ යටපත් වුන මෙම කාරණය යලි කෙසෙ හො කරලියට ගෙන එමේ ප්‍රතිඵලයක් ලෙස මංගල සමරවිර ,රනිල්වික්‍රමසිංහ මෛත්‍රීපාල සයකන්මංත්‍රනයකින් යුතුව 2015 මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය කොට පොදු අපෙක්ෂකයකු ලෙස මෛත්‍රීපාල ඉදිරිපත් කොට මෙම ගිවිසුම මගින් යොජිත MCC ගිවිසුමෙන් ඇමරිකාවට මෙ කොරිඩොව විකිණිිමේ පලමු අදියර නිමා කරන ලදි.සුක්ෂම දෙශපාලකයෙකු වු රනිල් මංගල මෛත්‍රීපාල පවා ගොනාට අන්දවා 19 සංසොදනයෙන් රටෙ විධායක බලය අගමැති ධුරයට ලබාගත්තේ ද ඉහත කි MCC ගිවිසුම මගින් රටෙ කොටසක් ඇමරිකාවට විකිණිමේ තවත් සැලසුම කටය මෙම කාරණයට පෙරහුරුවක් ලෙස රනිල් කණ්ඩායම මුලින්ම මත්තල ගුවන් තොටුපලත් හමිබන්තොට වරායත් විකුණා දැමිම හො 99 අවු බදුදිම සිදුකල අතර මෛත්‍රීපාල ට යම්යම් වරප්‍රසාද දි MCC ගිවිසුමෙන් යම් කොටසක් විකිණීම සිදු කරන්න ඇතයි විස්වාස කල හැක්කෙ එම කාරණයේ ගනුදෙනු වාර්තා කිසිවක් නොමැති හෙයින්ය.මෙ සැම කුමන්ත්‍රණයක් ම හකිම් රිෂාඩ් ඇතුලු පිරිස සජිත් පෙුමදාස දැනසිටිය අතර නොදන්නා බව තවමත් හඟවන බව පැහැදිලිය ඒ  මහතාගේ සමගම ආ 2020 ජනාධිපති වරණයේදි ගොඨාබය මහතා පරාජය කිරිමට රටට අහිතකර මෙම ගිවිසුම ගොඨාබය මහතාගෙ කටයුත්තක් ලෙසඑත්තු ගන්වා එතුමා පරාජය කිරිමට ගත් උත්සහ ය අසාර්ථක වු තැන එළබෙන 2020 මැතිවරණයෙන් පොහොට්ටුව පක්ෂය පරාජය කිරිමට රනිල් ඇතුලු පිරිස හා සජිත් පිල හකිම් පිල JVP ය දිගටම උත්සහ කරන බව සමස්ත සිංහල ජනතාව බුද්ධිමත් ලෙස අවධානයට ගත යුතුය.

AD2

Janalist -නුතන ධර්මපාල

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.