යහපාලන නඩෙ එකාලෙ පුන පුනා කියපු සංහිඳියාව තිබුනේ කොත්මලෙ තරුණියක් බේරගන්න ගිය මුස්ලිම් තරුණය ලග විතරයි

එයාගෙ පියා මුස්ලිම් මව බෞද්ධ රිස්වාන් විවාහ වුනෙ කතොලික තරුණියක් ලඟ අවට අය කියන විදියට රිසිවාන් තමන් පදිංචි ප්‍රදෙශයෙ බෙදයක් නොමැතිව කාගෙත් දුකට සැපට පිහිටවුන සංවේදි තරුණයෙක් එකනෙ දිවිනසාගන්න ඟගට පැනපු වෙනත් තරුණියක් බෙර ගන්න ගඟට පැන්නෙ මෙි හැම සිදුවිමක් පසුබිමෙ සංහිඳියාව සමගිය සහොදරත්වය ආදරය කරුණාව දයාව යන කොයි දෙත් පෙන්වා තියෙනව මෙ කාරණයක් සමග රටපුරා සිටින වෙනත් මුස්ලිම් ජනතාවට මම කියනව මෙරටට පැමිණි පෘතුගීසි ලන්දෙසි ඉංග්‍රීසි ජාතින් සියල්ලටම වඩා මුස්ලිම් අය සිංහල ය සමග කාටත් වඩා ලඟින් ඉන්න බව මුස්ලිම් ජාතින් මුලින්ම ලංකාවට පැමිණියෙ තනිවම කිසිවිටක මුස්ලිම් කාන්තාවන් කැඳවාගෙන ආවෙ නැ. නමුත් එයාලගෙ කාන්තා අවශ්‍ය තාවයන් හැම එකක්ම පිරිමසා ගත්තෙ සිංහල කාන්තාවන් ගෙන් ඔවුන් සමග ආවහ විවාහ වුනා එ කාන්තාවන්ගෙ වාසගම් ගත්ත ඉඩකඩම් දෙපල අරගෙන අර්දයක් සිංහල වුනා කොටින්ම මුස්ලිම් ජාතිය පොෂනය වුනේ සිංහල කාන්තාවන් නිසායි. එහෙනම් අර කතාවට කියන්නෙ මල්තියල වදින්න ඕනෙ සිංහල යට නමුත් එ කලගුණ කවදාවත් සැලකුවේ නැ තමන්ට සෙවණ රැකවරණය දිපු සිංහල කාන්තාවන් එලවල දැම්ම හිතට තට්ටු කරගෙන බලන්න ආගන්තුක සත්කාර කරල අවු පන්සියයකට ආසන්න කාලයක් රැකවරණය දුන් සිංහල ය මරන්න කුමන්ත්‍රණය කලා මරාගෙන මැරෙන බොමිබ ගෙනාව කඩු ගෙනාව මෙරට අල්ලන්න රහස් කුමන්ත්‍රණ ගෙනියනව එහෙමද මුස්ලිම් ජාතිය යට සලකපු සිංහල යන්ට සලකන්නෙ බලන්න රිස්වාන් ගෙ මරණය සියලු දෙ කලෙ සිංහල අපි නෙද මෙව හකිම්ලට හිස්බුල්ලා ට රිෂාඩ් ලට කියල එයාලව එලවල 77ට පෙර සිටිය වගෙ සහොදරයො වගෙ ඉමු රාමසාන් සමරමු මෙ සිංහල යන්ගෙ රාමසාන් පණිවිඩයයි.
සිසිර ජයනාතපිරිස් මහනුවර පුවත්