අද කලාකාරයො සහ එදා කලාකාරයන්ගෙ වෙනස බලමුද?

1977 ලංකාවේ සැම ක්ෂෙත්රය ක්ම කඩාවැටුන උඩියටිකුරු වුන වර්ෂයක්ලෙස හැදින්විය හැක සිරිමාවො බණ්ඩාරනායක මැතිණිය ගෙ කොලබ ක්‍රමය යටතේ හෙමින් වුනත් දියුණුව කරා ගමන් කරමින් සිටි අපෙ රට සහමුලින්ම පසුබැමකට ලක්වුයේ ජෙ ආර ජයවර්ධන ගෙ විවෘත ආර්තිකය හා විවෘත වෙළඳ ආරිතිකයත් සමගය.මෙයින් කඩා වැටුන කර්මාන්තයකි සිනමා කර්මාන්තය එ වෙනවිට මෙම කර්මාන්තය ජාත්‍යන්තරවශයෙන් දිනාගෙන තිබුණි වානිජමය වශයෙන් පමණක් නොව ශාස්ත්‍රීය මටිටමෙද එදෙකටම අතරමැද මට්ටමේද කොටින්ම විවිධ රසයන්ට ලොල්වුන ප්‍රෙක්ෂකයාට සරිලන ආකාරයෙන් නිංශ්පාදනය වුන සිනමා කෘතින් බමෙන්ම කලාකාරයො රැසක්ම 70 දශකය වනවිට බිහිව තිබුනේ 50දශකයේ සිටමය. එදා බිහිවුණ නිිර්මාණ එදාමෙන් අදටත් ගැලපෙ එ කෘතින් කිසිදිනක ප්‍රෙක්ෂකයන්ට අමතක නොවේ එම නිර්මාණ වලට සහබාගි වු නලුනිලියන් ගායක ගායිකාවන් සංගිත ශිල්පින් හා කර්මාන්තයට අනුගත සියලුම අංක හා එම ශිල්පින් ජාත්‍යන්තරය ජයගනිමින් සිටියදියි සිංහල සංස්කෘතිය පිලිබඳ කිසිම දැනිමක් හැඟිමක් නැති මුස්ලිම් සම්බවයක් ඇති ජෙ ආර් ජයවර්ධන මහතා රුපවාහිනි යන්ත්‍රය මේරටට හඳුන්වා දුන්නේ රුපවාහිනි ය පැමිණිමත් සමඟ සිනමා කර්මාන්තය සහමුලින්ම කඩා වැටුනායයි කිවහොත් නිවරදිය .මුල් කාලයේ පැරණි චිත්‍රපටි රුපවාහිනි මගින් ප්‍රදර්ශනය කලත් විවෘත වෙළඳ ආර්ථිකය මත ප්‍රතමයෙන් ඉන්දියාවේ පදික වේදිකාවේ අලෙවි කරන පහත් පෙලෙ චිත්‍රපටි අඩංගු කැසට්පටි ලංකාවට ආවේ ලංකාවේ සංස්කෘතිය පවා විනාසයට ලක් කරමින්ය මෙමපහත් පෙලේ ටෙලි නාට්‍ය වලට ඇබ්බැහි වුන සිනමා ප්‍රෙක්ෂකය රුපවාහිනි වැලගත් හෙයින් කලාකරැවන් අන්තඅසරණ විය මෙම විනාසය ගැන කතා කල කලාකරුවන් ට රජයෙ මැරයන් පන්න පන්නා පහරදුන් අතර තවත් කලාකරුවන් අබිරහස් ලෙස ඝාතනය විය මෙ පසුබිමේ එක්සත් ජතික පක්ෂ නායකයන් හ ජනතා විමුක්තිකාමීන් වගකිව යුතුය දැනට පවුල් අවුල් කරන ලමා මනස විකල් කරන භාණ්ඩ යක් ලෙස බුද්ධි මත් පිරිස එය පසෙකට දමා තිබුනත් වත්මන් තරුණ පරපුර විනාස වි හමාරය.
සිසිර ජයනාතපිරිස් මහනුවර පුවත් ප්‍රධාන කතෘ