හොර දෙවාල කපුවන් ආගම් පතුරුවන පාස්ටර්ලා ජනාතාව රවටන ක්‍රම සහ විදි

අපෙ රටෙ සිංහල මිනිසුන් ප්‍රධාන අාහාරයට බත් කැවත් තණකොල කන හරක් වගෙ අර ඉතිහාසය කියපු ප්‍රෞඩ
තත්ත්වය නැත්තට නැතිවෙලා සල්ලි වෙනුවෙන් තාත්ත මාන්න වෙනුවෙන් ඕනාම ජරාවැඩක් කරනව සිංහල යගෙ මොඩකකම තෙරුම් ගත් වෙනත් රටවල ඇත්තො අපෙ රටෙ එයාලගෙ ආගම සංස්කෘතිය දුරාචාර මේ රටෙ වැපිරීම අද පමණක් නෙවේ ඉිතිහාසේ පටන් එවගෙ දෙ වුනා ඉන්දියාවේ න් ආපු සොලින් මෙ රටෙ උතුර යටත් කරගෙන උන්ගෙ සංස්කෘතිය වැපිරුව අදත් උතුරු පලාත්වල සිංහල යන්ගෙබලයක් ඇ්ත්තෙම නැ පසුව ආ මුස්ලිම් ජාතිකයන් වෙනම ක්‍රමවේදයක් අනුගම නයබකරල අපෙ සිංහල කාන්තාවන් මගින් එයාලගෙ ජාතිය ලංකාව පුරාම ව්‍යප්ත කරගත්ත ඉලඟට ආපු පෘතුගීසි ලන්දෙසි කලෙත් එහෙමයි එක අතකින් තුවක්කුව අනිත් අතෙ බයිබලය තියාගෙන එයාලගෙ ආගම සංස්කෘතිය පහතරට ප්‍රදෙශවල පැතිරුව හැම තැනම පන්සල් විනාස කරල පල්ලි හැදුව කොවිල් හැදුව වෙන්කරන්න බැරිවිදියට එ සංසකාතින්ට අනුගතවෙලා එ අපෙම අය මගින්ම තවමත් එ සංස්කෘතින් ප්‍රචාරය කරනව. ඉංග්‍රීසි න් කලෙත් ඔය ටිකමයි බලන්න දළඳා මාලිගාව මිදුලෙ ශාන්ත පාවුළු පල්ලිය තියෙනව මහනුවර නගරය පුරා තව කොච්චර පල්ලි තියෙනවද මුස්ලිම් පල්ලි තියෙනවද එවා ක්‍රමයෙන් වි්‍යාප්ත වෙන කොට අපෙ බෞද්ධ වෙහෙර විහාර අභාවයට යනව කොයි පාලකයද මෙවගැන සොයා බැලුවේ තවමත් මෙ ක්‍රමය යනව ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරන අපෙම සිංහල පාස්ටර් ල යොදවල තවමත් බෞද්ධයන් අබෞද්ධ කරනව මම එම කණ්ඩායම් වලට රහසේ ඇතුල් වෙලා සොයාගෙන තියෙනව ඔවුන් එම ආගම් පතුරවන්නයි බුද්ධාගම විනාසකරන්නයි අනුගමනය කරන ක්‍රම සහ විධි ඉලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
සිසිර ජයනාතපිරිස් මහනුවර පුවත් ප්‍රධාන කතෘ