kandy news web
kandy news web

මරු බයිට් නිෂ්පාදකයෝ

0 268

"රත්න නිෂ්පාදන" ලෙබලය යටතේ කටගැස්මට පාවිච්චි කිරිමට බයිට් නමින් හඳුන්වන මෙම මුරුක්කු බාල මහලු කාන්තා කිසිදු බේදයකින් තොරව ආහාරයකට ගන්නා කටගැස්මකි නමුත් මෙය කිසියම් වංචනික ලෙස නි්ෂ්පදනය වන්නක් බව මෙම ආහාරය ඇසුරුම් කොට ඇති බහලුමේ ඇති ලෙබලයේ ඇති නිෂ්පාදන දිනය බැලුවිට පෙනේ එහි සඳහන් වෙන්නෙ 2020/ 8 මාසයේ නිෂ්පාදන කරඇති බවයි මෙහි අනෙක් විහිලුව වනුයෙ තවම ගෙවියන්නෙ හතරවන මාසය බැවින් මෙය වංචාසහගත නිෂ්පාදන බව සඳහන් කලහැක( නුතන ධර්මපාල මහනුවර පත්තරෙ ප්‍රධාන කතෘ  sisira peris)

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.