ලංකාවේ ඉඩම් අරගලය

ශ්‍රී ලංකාවේ භමියෙන් අඩකට වඩා ප්‍රමාණය ක් රජයත් මහජනතාවත් සතුය නමුුත් මෙසෙ රජයේ නොවන ඉඩම් වලින් වැඩි ප්‍රමාණය සතුව ඇත්තෙ ධනෙශ්වර පන්තිය ටයි එ ආකාරයට එක් පුද්ගලවයකුට අක්කර දස දහස් ගණනින් සතුව ඇතත් සාමාන්‍ය ජනතාව අතර ඉඩම් අක්රයක් සතු අයෙකු සොයා ගැනිම ඉතා දුබලය.
අනෙක් පුදුමය වන්නේ මෙරටට පිටින් පැමිණි විදෙසවල ඇත්තන් ටද අපෙ රටෙ ඉඩම් හිමිව තිබිමය.
මෙය එතරම් පුදුම විය යුතු නැත්තේ ලංකාව තෙවරක්ම පෘතුගීසි ලන්දෙසි ඉංග්‍රීසි ජාතින් ට යටත්වි සිටි නිසාය.
නමුත් එම විදේ ජාතින් අතුරෙන් මුස්ලිම් ජනතාව සතු ඉඩම් ප්‍රමාණය අතිවිශාලය
රජ සමයෙ රජවරුන් විහාර දෙවල ඉඩම්ලෙස පවරාදුන් පුජා කල ඉඩම් වලින් වැඩි ප්‍රමානයක දැන් හිමි කරුවන් මුස්ලිම් ජනතාව බව මේ රටෙ කුමන පලාතකට ගියත් දක්නට ලැබෙන පොදු ලක්ෂ නයක්
එසෙම මෙරට පහලවු සැම රජයක මැති ඇමතින් අක්කර ගනන් ඉඩම් විකුනු බව ප්‍රසිද්ද රහසක්
එසෙම එක බිම් අඟලක් නැති සිංහල අය විශාල ප්‍රමාණය ක් රට පුරා සිටිති වත්මන් ජනාධිපති තුමනි ඔබතුමන්ගේ අවධානයට යොමුකරන
නුතනධර්මපාල සිසිර පිරිස්