ජනතාව දැනුවත් විම පිණිසය
ජනතාව දැනුවත් විම පිණිසය

ලංකාවෙ වෙසෙන සමස්ථ ජාාතින් සමගියෙන් ජාතික ආගමික සහජිවනයෙන් සිටියේ 1977ට පෙරයි එකල ගමරාලගෙ කුඹුරේ ගොයම් කපන්න රාසයියා හමිඩ් ගියෙ අනාරාධනයෙන් කුඹුරට ඇඹුල උයන්න ගම හාමිනෙට උදව්වුන කට්ටියෙ මුලිකයන් වුනෙ පාර්වති එක්ක සිත්ති ෆාතිමා
සිංහල අවුරුද්ද සැමරුවේ රාමසාන් සැමරුවේ ඔය හැමොම එකතු වෙලා කොවිලේ වෙල් බලන්න දිපාවාලියටත් කට්ටිය එකතු වුනා
සොමපාලල රාසයියල මොහොමඩ්ලා සිංහල ඉස්කොලෙ එකට සිංහල ඉගනගත්ත
ඔය දැන් තියෙන ෂරියා පාසල් දෙමල පාසල් කියල වෙනම තිබුනෙ නැ සිංහල කොල්ලො දෙමල මුස්ලිම් කෙල්ලොකසාද බැන්ද එ ගොල්ලත් අපෙ කෙල්ලො බැන්ද හොරෙන් පැනලත් ගියා ගොරිවුනෙ දවස් දෙකයි එකට මඟුල් කැව
ඔය මුන වහන ගුර්කාවද මොකද්ද නිකබාව මඟුල් තිබුනෙනැ මෙ මඟුල් සේරම ගෙනාවේ 1977 ජෙ ආර්ගෙ ව්‍යවස්ථා ව විවෘත වෙලදාම ආර්තිකය නිසා අන්තවාදී දෙශපාලකයොයි හොර පුජකයොයි මෙ රටෙ තිබුන සංහිඳියාව නැතිකලා කැවඅනාගෙන සමාන්‍ය
මුස්ලිම් සහොදර සහොදරියනිබ දමිල ජනතාව නි එන්න අපි සේරම එකතුවෙලා මුන් පන්නල අපෙ පරණ මිත්‍රකම සහොදර කම පටන්ගමු
කාටත් වගකිමෙන් කියන්නෙ මෙවට වැරදිලාවත් JVP කාලකන්නි හොර පුජකයො අන්තවාදී දෙශපාලුවො ගාව ගන්න එපා
නුතන ධර්මපාල මහනුවර පත්තරෙ ප්‍රධාන කතෘ fB sisira peris