kandy news web
kandy news web

පොල්පිතිගම අනාරක්ෂිතව කුකුළු මස් සහ බිත්තර ප්‍රවාහනය කළ වෙළෙඳුන්ට උපදෙස්

0 105

පොල්පිතිගම නගරයේදී අනාරක්ෂිතව කුකුළු මස් සහ බිත්තර ප්‍රවාහනය කර ලොරි රථ 6 ක් පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල නිලධාරී භාරයට ගෙන තිබේ. එහිදී  ඔවුනට කොරෝනා තත්ත්වය යටතේ ආරක්ෂිතව ආහාර විකිණීම සම්බන්ධව  දේශනයකට සහභාගි වීමට සිදු විය.
 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.