මහනුවර පුවත් නැමති ගවේෂණාත්මක හා සඟරාමය පුවත් පත කොරොනා උවදුර හේතුවෙන් පෙබරවාරි මාර්තු අප්‍රෙල් කලාප පාඨක ඔබ අතට පත්කල නොහැකි විම පිලිබඳ අපගේ බලවත් කණගාටුව.

රටවටා පබ්ලිකෙෂන් ආයතනය මගින් වසර ගණනාවක් අඛණ්ඩව පවත්වා ගෙන පැමිණි .මහනුවර පුවත් නැමති ගවේෂණාත්මක හා සඟරාමය පුවත් පත 2020 ජනවාරි කලාපය තෙක් පාඨක ඔබ අතට පත්කලත් කොරොනා උවදුර හේතුවෙන් පෙබරවාරි මාර්තු අප්‍රෙල් කලාප පාඨක ඔබ අතට පත්කල නොහැකි විම පිලිබඳ අපගෙ බලවත් කණගාටුව පලකරමු.