දේශපාලකයන් රජයේ නිලධාරීන් කඹඇදිල්ලෙන් ජනතාව අසිරුවෙි

දේශපාලකයන් රජයේ නිලධාරීන් කඹඇදිල්ලෙන් ජනතාව අසිරුවෙි.ගරු ජනාධිපති තුමනිගෙ සංකල්ප යක් මත ජිවනොපාය අහිමි වු පුද්ගලයන් ට ගෙවිමට නියමිත රු 5000/=දිමනාව එම පුද්ගලයන් ට නොලැබියාමේ තර්ජනයක් උද්ගත වි ඇත.මෙයට හේතුව වි ඇත්තෙ මේ වෙනුවෙන් නිකුත්කල චක්රලෙකන ගැටලුවක් හේතුවෙනි.එම චක්රලෙකන යට අනුව අදාල මුදල් බෙදා දිම ප්‍රතික්ෂේප කිරිමට සමස්ත ලංකා ග්‍රාමසේවා සංගමය තිරණයත් සමග මෙම ගැටලුව පැන නැගි ඇත.එහෙත් එවැනි තිරණය ක් ගැනිමට හෙතුව මෙතක් හෙලිවි නැතැත් අනුමාන හේතුව වි ඇත්තෙ ප්‍රාදෙශිය යව හා ආසන මට්ටමෙි දෙශපාලකයන් මෙ කාර්ය ට මැදිහත්වීම ට උත්සහ දරණ බැවින්ය.අවස්ථාවේ හැටියට මෙම සහනය බලා සිටි ජනතාව ඉල්ලා සිටින්නේ දෙපාර්ශවයටම නොදි මෙම කාර්ය ත්‍රිවිධ හමුදාව ට බාරදෙන ලෙසයි .කොරොනා පසුබිමේ සිදුවන ක්‍රියාවන් හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් ද මානුෂිකත්වය ට තැනක් නොදෙන බව වටහා ගෙන සිටින ජනතාව දෙපාර්ශවයටම දොෂාරොපනය කරති.
සිසිර ජෙ පිරිස් මහනුවර පුවත් ප්‍රධාන කතෘ