මධ්‍යම පළාතේ සියලු බලපත්‍රලාභී සුරාසැල් මුද්‍රා තැබීමට පියවර

ඇඳිරි නීතිය බලාත්මකව තිබියදීත් රාත්‍රී කාලයේ ඇතැම් සුරාසැල් ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා අවම කිරීමේ අරමුණින් බලපත්‍රලාභී සුරාසැල් සහ සංචාරක හෝටල් ආශ්රිත සුරාසැල් 500 කට අධික සංඛ්‍යාවක් එලෙස තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගත් බවයි.