මහනුවර – කටුගස්තොට මාර්ග තදබදයට විසදුම් නැත්තේ ඇයි?

අද උදෑසන මහනුවර කටුගස්තොට මාර්ගයේ දැඩි තදබදයක් දකින්නට ලැබිණි. දිවයිනේ සෑම ප්රදේශයකම පාහේ උදෑසන ජනතාව මුහුණපාන ප්රධානම ගැටළුව මාර්ග තදබදය ලෙස හැදින්විය හැකිය. එම මාර්ග තදබදයට හේතුව කුමක් විය හැකිද , මහාමාර්ග සංවර්ධනය රටේ සිදුවෙමින් පවතින දෙයක් වුවත් මාර්ග තදබදය අඩු කරගැනීම අපහසු බව දක්නට ලැබේ. මාර්ග තදබදයට අඩු කරගැනීමට පොලිස් නිළධාරීන් දැඩි පරිශ්රමයක් දරණ බව අපට ඔබට දැකගැනීමට හැකි වේ.. තදබදට අඩුකිරීමට අදාළ පියවර වෙනත් ප්රදේශයන්හී පියවර ගෙන ඇති බවත් මහනුවර හා කටුගස්තොට යන ප්රධාන නගර වල මාර්ග තදබදයට තවමත් පියවරක් නොගන්නේ ඇයි?
-නෝමන්