kandy news web
kandy news web

පොරොන්දු වු පරිදි බැදුම්කර හොරුන්ට දඩුවම් දෙනවා අගමැති මහින්ද

0 43

 

මෙරට ඉතිහාසයේ සිදුවු දැවැන්තම මූල්‍ය වංචාව සේ සැලකෙන මහ බැංකු බැදුම්කර වංචාවවට සම්බන්ධ සියලු දෙනාට දඩුවම් ලබා දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි .

AD2

      බැදුම්කර වංචාව සම්බන්ධයෙන්  හොරුන් අල්ලන බවට දුන්  පොරොන්දු වලට සිදුවන්නේ කුමක් දැයි රටපුරා ජනතාව ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇති බැවින් මහා සංඝයා වශයෙන් තමන් වහන්සේ ලා මේ පිලිබඳව අවධානයෙන් පසුවන බව අගමැතිවරයාට පැවසීමෙන් පසුව ඊට පිලිතුරු වශයෙන් ඒ මහතා මේ බව පැවැසීය .

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.