මහා නාහිමිවරුන් රිෂාඩ්ට දොර වසති

කැබිනට් ඇමති ධූරයක් දැරූ යහපාලන රාජ්‍ය සමයේ සිදු කළැයි පැවසෙන දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින රිෂාඩ් බදුර්දීන් අද දිනයේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් හට කරුණු කීමට ගත් උත්සහයක් මහා නාහිමිවරුන් ඔහුව හමුවීම ප්‍රතික්ෂේප කිරීම නිසා ව්‍යවර්ථ වී ඇති බව වර්තාවේ.
මීට දින කිහිපයකට පෙර මහා නාහිමිවරුන් හමු වීමට අවස්තාවක් දෙන ලෙස රිෂාඩ් බදුර්දීන් විසින් කර තිබූ ඉල්ලීමක් අනූව අද පෙරවරු 10ට ඒ සදාහා වෙලාව වෙන් කර තිබූ නමුත් හදිසියේ මහා නාහිමිවරුන් විසින් වෙනත් කටයුතුත්තක් යෙදී ඇති බැවින් මුණ ගැසීමට අවස්තාව ලබා දිය නොහැකි බව රිෂාඩ්ට දන්වා හමුව අවලංගු කර ඇත.
විවිධ අයථා කටයුතු සිදු කරන ලදැයි පසුගිය රාජ්‍ය සමයේ බරපතළ ලෙස චොදනා එල්ල වු යහ පාලන රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ රිෂාඩ් බදුර්දීන් ඊයේ දිනයේ හැකිනම් තමන්ව අත්අඩංගුවට ගන්නැයි රජයට අභියෝග කරමින් මාධ්‍ය සාකච්ඡා පවත්වා හිටියේ මහා නාහිමිවරුන් මුණ ගැසීමෙන් යටි අරමුණ කුමක්ද යන්න පිළිබඳව දේශපාලන ලෝකය අවධියෙන් සිටිති.
KNW