මධ්‍යම අධිවේගීයේ වැඩ කොට උඩ ගියේ දේශීය කොන්ත්‍රාත් කරුවන් සල්ලි අරන් වැඩ නොකල නිසයි – ලක්ෂමන් කිරිඇල්ල චෝදනා කරයි!

මධ්‍යම අධිවේගී මගේ වැඩ ප්‍රමාද වීමට හේතුව දේශීය කොන්ත්‍රාත් සමාගම( සියෙරා) දයා ගමගේ ඇතුලු කණ්ඩායම තමන් බාර ගත් වැඩ කොටස නියමිත පරිදි අවසන් නොකළ නිසා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා චෝදනා කරයි .