kandy news web
kandy news web

මධ්‍යම අධිවේගීයේ වැඩ කොට උඩ ගියේ දේශීය කොන්ත්‍රාත් කරුවන් සල්ලි අරන් වැඩ නොකල නිසයි – ලක්ෂමන් කිරිඇල්ල චෝදනා කරයි!

0 126

මධ්‍යම අධිවේගී මගේ වැඩ ප්‍රමාද වීමට හේතුව දේශීය කොන්ත්‍රාත් සමාගම( සියෙරා) දයා ගමගේ ඇතුලු කණ්ඩායම තමන් බාර ගත් වැඩ කොටස නියමිත පරිදි අවසන් නොකළ නිසා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා චෝදනා කරයි .

මුදල් ලබා ගෙන දයා ගමගේ මහතාගේ සමාගම වැඩ අවසන් නොකළ බවද අදාල නීතත්‍යානුකූල ගිවිසුමට අනුව අධිවේගී මගේ වැඩ  බාර ගත් දේශීය සමගම් දහයේ ප්‍රධාන සමාගම වන සියෙරා සමගම මුදල් ආපසු ගෙවිය යුතු බවද කිරිඇල්ල මහතා පවසයි .
AD2

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.