අසාද් සාලි හා හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි

ජනාධිපතිවර ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්නා විශේෂ සාකච්ඡාව අතරතුර පාර්ලිමේන්තු මන්ත්රී අසාද් සාලි හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහත්වරුන් සිය ඉල්ලා අස්වීම් ලිපි ජනපතිතුමන් වෙත භාර දී ඇති බව වාර්තා වේ.