ජනපති යළි දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතාගේ පදවි ප්රාප්ති උළෙලට සහභාගිවීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාව බලා පිටත් විය.
එම සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඊයේ රාත්‍රී 10.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොට වෙත ලගා විය.