kandy news web
kandy news web

21 ප්‍රහාරයට අයත් තවත් සැකකරුවන් 05ක් අල්ලයි

0 136

අප්‍රේල් 21 වන දින සිදුවූ ප්‍රහාරය සිදු කරනු ලැබූ ත්‍රස්ථවාදීන් සමඟ සබඳතා පැවැත්වූවා යැයි සැකකරමින් පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අද (24) වන දින හොරොව්පතාන පොලීසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. 

AD2

හිජ්ජාපුර කැබිතිගොල්ලෑව, ඇල්ලවැව, කිවුලේකඩ, හොරොව්පතාන යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන මොවුන්ගෙන් එක් අයෙකු සංවර්ධන නිළධාරියෙක් ලෙසද කටයුතු කර ඇති බව අනාවරනය වී ඇත.

අදාල සැකකරුවන් රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණයන් හොරොව්පතාන පොලීසිය විසින් සිදු කරයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.