kandy news web
kandy news web

fake මුහුණු පොත් අවහිර කරයි

0 55

‍‍‍ෆේස්බුක් සමාගම මඟින් ව්‍යාජ ගිණුම් බිලියන 03ක් ක් අක්‍රිය කළ බව එම සමාගම පවසයි.

මාස 06ක පමණ කාලයක් තුළ සක්‍රීය ගිණුම් සහිත පුද්ගලයන්ගෙන් සීයයට පහකගේ ගිණුම් ව්‍යාජ බව ඔවුන් පවසයි. 

AD2

එමෙන්ම ජාතිවාදි හා වෙනත් වෛරී සටහන් සහිත ගිණුම් අක්‍රීය කිරීම් කෙරෙහිද විශේෂ අවධානයක් යොමුකළ තිබුණා. 

එමෙන්ම ෆේස්බුක් සමාගම විසින් විවිධ රටවල ගැටුම්, මැතිවරණ, වැනි ශුවිශේෂි අවස්ථාවලදී ගිණුම් හිමියන් කටයුතු කරණ ආකාරය පිළිබඳවද මින්මතු පූර්ණ අවධානයෙන් යුතුව සිටින බව ප්‍රකාශ කරයි. 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.