ඉන්දියන් මහමැතිවරණයෙන් අති දැවැන්ත ජයග්‍රහණයක් මෝදි ට

ලොව විශාලතම ප්රජාතන්ත්රවාදයේ රාජ්‍යයේ මැතිවරණයෙන් ජය ලැබීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිිගේ පක්ෂය සමත් වුණි.
මෙවර මහ මැතිවරණයෙන් දැවන්ත ජයක් ලැබිමට අගමැති නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂය සමත් වුණි.
ජයග්රහණයෙන් පසුව නවදිල්ලි නුවරදී පැවති ජයග්රාහි රැලිය අමතමින් අගමැතිවරයා පැවසූවේ සිය ජග්‍රහණයේ පූර්ණ අයිතිය ඉන්දීය ජනතාවට හිමිවන බවයි.