නාලක සිල්වා ඇප පිට නිදහස්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සඳහා කුමන්ත්‍රණය කිරීමක් හේතුවෙන් වසරක කාලයක් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා වසරක කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි අතර අද (21) ඇප මත නිදහස් කරනු ලැබීය.
කොළඹ කොටුව මහේස්ත්රාත්තුමා විසින් රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කිරීමෙන් පසුව ඔහුව නිදහස් කරන්නට යෙදුනු අතර ඔහුට විදේශ ගතවීමද තහනම් කරන්නට වියේ.