සිම්පත් 1475ක් සොයා ගැනේ

මා ඔය අසල කැලෑ ප්රදේශයක දමා ගොස් තිබූ සිම්පත් රාශියක් සොයාගැනීමට පොලීසියට හැකිවිය.
ඊයේ (20) සවස් කාලයේ මෙම සිම් තොගය සොයා ගෙන ඇති අතර එහි සිම් කාඩ් 1475ක් තිබූ බව පොලීසිය ප්රකාශ කරයි.
පොහොර උරයක දමා සඟවා තිබූ මෙම සිම්පත් එක්තරා සමාගමකට අයත් සිම් කාඩ්පත් ඉ=බව කොච්චිකඩේ පොලීසිය විසින් සොයා ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කොච්චිකඩේ පොලීසිය විසින් සිදු කරයි.