ශ්රී දළදා මාලිගාවේ වෙසක් පෙරහැර

ශ්රී දළදා මාළිගාවේ වෙසක් පෙරහැර ඊයේ 18 පස්වරුවේ වීථි සංචාරය කෙරුණි.
පෙරහැර මග ආරක්ෂක අංශ විිසින් විශේෂ වැඩපිළිවෙලක් යටතේ යොදවා තිබුණි.
පෙරහැර දළදා වීථියේ වැව අද්දරින් පැමිණ ඩී.එස්. සේනානායක වීථිය , පන්සල පාර දේව විථිය ඔස්සේ ගමන් කර නැවත දළදා මාලිගාවට ගෙවදිනි.