kandy news web
kandy news web

අදත් රෑ 9 සිට මුළු දිවයිනට ඇඳිරි නීතිය

වයඹ පළාතට සවස 6 සිටත් ගම්පහට රාත්‍රී 7 සිටත් ඇඳිරි නීතිය

0 62

අද (14) රාත්‍රී 9 සිට හෙට අලුයම 4 දක්වා දිවයිනට ක්‍රියාත්මක වන පරිදි යළි ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

එසේම සවස 4ට ඉවත් කෙරුණු වයඹ පලාතේ ඇඳිරි නීතිය යලි සවස 6 සිට හෙට උදෑසන 6 දක්වා ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

AD2

මේ අතර ගම්පහ පොලිස් කොට්ඨාසය සඳහා අද රාත්‍රී 7 සිට හෙට උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.