kandy news web
kandy news web

තෙල් මිල ඉහලට

0 39

ලංකා IOC සමාගමත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ලංකා IOC සමාගම නිවේදනය කළේ, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ ප්‍රෙටල් ලීටරයක් රුපියල් 3.00 කින් ඉහළ දැමූ බවයි.

AD2

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5.00 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 කින් ඉහළ දමා ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක මිලෙහි වෙනසක් මෙවර සිදුවී නොමැත.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.