මීගමුවට ඇදිරි නීතිය On May 5, 2019 0 93 Share වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. හෙට(06) උදෑසන 7 දක්වා පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි . - Advertisement - 0 93 Share