ආරක්ෂාව වෙනුවෙන් දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක්

රටේ වත්මන් වාතාවරණයට අනුව ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක් ශ්රී ලංකා යුද්ධ හමුදාව විසින් පෙන්වා දෙයි.
ඒ අනුව පුරවැසියන් ලෙස සිතට ගත යුතු ප්රධාන කරුණු කිහිපයක් පහත දක්වා තිබේ.