kandy news web
kandy news web

මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයෙකු කේරළ ප්‍රාන්තයෙන් අත්අඩංගුවට

0 95

මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු බව ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු පාපොච්ඡාරණය කර ඇත.

AD2

29 හැවිරිදි රියාස් අබුබකර් හෙවෙත් අබු දුජානාහු ලෙස සැකකරු හදුනාගෙන තිබේ. 

ඔහු අනාවරණය කර ඇත්තේ වසරක පමණ කාලයක සිට තමා සහරාන් හෂීම්ගේ සහ ශකීර් නායික් නමැත්තාගේ අදහස් අධ්‍යයනය කළ බවයි.

කේරළයේ ප්‍රහාරය එල්ල කිරීමේ සැලසුම පිළිබඳ ඔහු විසින් වැඩිදුර කරුණු අනාවරණය කර ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.

සැකකරු අද(30) කොචී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.