kandy news web
kandy news web

මාතලේ පාරක ජීව උන්ඩ

0 43

මාතලේ, වළගම්බා පෙදෙස මාර්ගයෙහි තිබී ජීව උණ්ඩ හතක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය කියා සිටියේ අද(27) පෙරවරු 11ට පමණ ජීව උණ්ඩ මාර්ගයේ වැටී තිබෙනු දුටු පුද්ගලයකු විසින් පොලිසිය දැනුවත් කර ඇති බවයි.

AD2

පොලිසිය පවසන්නේ එම උණ්ඩ රිවෝල්වර සඳහා භාවිත කරනු ලබන උණ්ඩ විය හැකි බවයි.

කෙසේ වෙතත් අදාළ ප්‍රදේශය ආශ්‍රීතය සෝදිසි මෙහෙයුමක්ද සිදු කර තිබෙනවා. 

 

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.