වෙරල තීරය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් On Apr 27, 2019 0 53 Share වරායන්, ධීවර වරායන් මෙන්ම වෙරළ තීරයේ ආරක්ෂාව වෙනුවෙන් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසනවා. - Advertisement - 0 53 Share