අද සිට නැවත සමාජජාලා ක්‍රියාත්මකයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවතින තත්වය හේතුවෙන් අවහිර කරනු ලැබූ සමාජ ජාලා අවහිරතාවය අවසන් කොට පිවිසීමට අවශ්‍ය කටයුතු සැලසීමට කටයුතු කරන බව ප්‍රකාශ කරයි.
නමුත් ඊයේ දිනයේදී අසත්‍ය ප්‍රචාර බොහෝමයක් පැතිරගොස් ඇති බව පැවසේ.
එබැවින් එම තත්වය පාලනය කරගත නොහැකි වුවහොත් සමාජ ජාලා සම්පූර්ණයෙන්ම අවහිර කරන බවද එතුමා තවදුරටත් ප්‍රකාශ කරයි.