පාස්කු ඉරිදා ප්රහාරවලට බෝම්බ ප්රවාහනය කළ බවට සැකකරන ලොරියක් සොයාගනී

පාස්කු ඉරිදා ප්රහාරවලට බෝම්බ ප්රවාහනය කළ බවට සැක කෙරෙන ලොරියක් ඊයේ (25) දහවල් වත්තල ප්රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගෙන තිබේ.
කොටහේන පොලීසියට ලද තොරතුරක් මත කළ පරීක්ෂාවකදී මෙය සොයාගෙන ඇත.
D A E 41 97 දරණ එම ලොරි රථය ෂැංග්රිලා හෝටලයේදී බෝම්බයක් පුපුරවා ගෙන මියගිය පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බව ද පොලීසිය පවසයි.