ගුවන් තොටුපලෙහි පර්යන්ත ගොඩනැඟිල්ල මගීන්ට පමණයි. On Apr 25, 2019 0 155 Share පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි පර්යන්ත ගොඩනැඟිල්ලට පැමිණිය හැකි වන්නේ ගුවන් මගීන්ට පමණක් බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම නිවේදනය කර සිටියි. Related Posts ගුරුවරුන් තම පාසලේ දරුවන්ට තම විෂය අමතර පන්ති මගින් මුදල් වලට… Sep 3, 2020 198 0 ගුරුවරුන් තම පාසලේ දරුවන්ට තම විෂය අමතර පන්ති මගින් මුදල් වලට… Sep 3, 2020 176 0 MCC ගිවිසුමෙ සැබැ කතාව Jul 1, 2020 206 0 - Advertisement - 0 155 Share