දිව්‍ය පුජාවන් හා කතෝලික දහම් පාසල් තාවකාලිකව නවත්වන්නැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඉල්ලා සිටී

නැවත දැනුම් දෙනතුරු දේවස්ථානයන්හි දිව්‍ය පුජාවන් හා කතෝලික දහම් පාසල් සංවිධානය නොකරන ලෙස පියතුමන්ලාගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
රටේ ඇති වී ඇති අවදානම් තත්ත්වය තවමත් පහව ගොස් නැති බවත් ඒ හේතුවෙන් දිව්‍ය පුජාවන් සංවිධානය කර සාමාන්‍ය අයුරින් එම කටයුතු සිදු කිරීමට ගොස් බැතිමතුන් අපහසුතාවට ලක් නොකර ලෙසද ඉල්ලා සිටියහ.
ආරක්ෂන අංශ මේ වන විට ඔවුන්ගේ රාජකාරීකටයතු සිදු කරන බැවින් නැවත තමන් දැනුම් දෙන තුරු එවැනි කටයුතු සිදු නොකරන ලෙසද පැවසූහ.
එමෙන්ම