දෙහිවල දේවස්ථානයක් අසල සෝදිසියක්

දෙහිවල අතපත්තු මාවත දේවස්ථානය අසළ මාර්ගයේ තවත් සෝදිසි මෙහෙයුමක්
එහි නවතා තිබු සැකකටයුතු වෑන් රියක සිටි පුද්ගලයෙක් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
එම මාර්ගය මුළු මනින්ම වසා දමා ඇති අතර ආරක්ෂාව තර කර සෝදිසි කටයුතු සිදු කෙරේ