පිපුරුම් පිළිබඳ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

දෙමටගොඩ පිපිරීමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ.
දෙමටගොඩ දුම්රිය ස්ථානය පිටුපස මහවිල උද්‍යානය ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර නිවාස සංකීර්ණයක පිපිරීමක් සිදුවූ අතර එහිදී පොලීසිය හා තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක් ද සිදුව ඇති බව වාර්තා වෙයි.
ප්‍රහාරය සිදු වූ ස්ථානයේ දී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වෙයි