පිපුරුම් 06ක් මරණ 138ක්

අද(21) උදෑසන කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන 06ක සිදුවූ පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයින් 138 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම තවත් පුද්ගලයින් 402 කු තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි.
මේ මොහොතේ කොළඹ, ජාතික රෝහලේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්යක්ෂවරයා මේ බව පැවසීය.