නදීමාල් නිදහස්

පසුගිය මාසයේ දී අමල් පෙරේරා ඇතුළු 30 දෙනෙකු පතාල නායක ‘මාඳුරේ මධූෂ්ගේ’ ඩූබායි හී පැවැති උපන්දින සාදයකදී අත්අඩංගුවට ගැණිනි.
අත්අඩංගුවට ගත් පිරිස අතර නදීමාල් පෙරේරා හා අමල් පෙරේරා රැදී සිටි අතර ඔවුන්ද අත්අඩංගුවට ගැණිනි.
එලෙස ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන පසුව මෙරටට පිටුවහල් කළ ගායන ශිල්පී නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (18) කැඳවා තිබිණි.
එලෙස පැමිණිමෙන් පසුව ප්‍රකාශ පටිගත කර ගැනීමෙන් පසු මොහු නිදහස් කලබව අපරාධ පරීක්ෂණ නිලධරයෝ පවසති.
.