මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදු වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
බම්බලපිටිය ප්රදේශයේ දුම්රිය මාර්ගයේ පීල්ලක කැඩී යාම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.