අවුරුද්දට ලංගමයෙන් තෑගි

අලුත් අවුරුදු සමය වෙනුවෙන් ලංගමයෙන් නව බස්රථ සේවයේ යොදවා ඇත.
අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට මෙන්ම යළි ගම්බිම්වල සිට නගරයට පැමිණෙන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් ලංගමයෙන් මෙලෙස බස් රථ 1500 ක් යොදවා තිබේ.
අවශ්‍යතාවය මත බස් රථ සංඛ්‍යාව තවදුරටත් වැඩිකළ හැකි බව ලංකා ගමනා ගමන මණ්ඩලය තවදුරටත් සදහන් කරයි.