ගෙදර යන ගමන් නෙත නැවතුනෙමි.. Food City

ගෙදර යන ගමන් ගොඩ වීමට ඇති කාගිල්ස් ෆුඩ් සිටි ලග නෙත නැවති මොහොතක් ගැන ලියන්නට සිතුනි.
ෆුඩ් සිටි යනු සාම්ප්රධායික වෙළඳ රටාව අභියෝගයකට ලක් කල ආයතනයකි.
අද දින food city සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුම ආරම්භ කළ ආකාරය පැසසීමට ලක් විය යුතුය.
සිංහල හෙල කුල සිරිතට මුල් තැන ලබා දෙමින් පැමිණි සැම සුහදව පිළිගනිමින් වෙළඳපල රටාවට වෙනසක් එක් කරන්නට විය.
කාගීල්ස් ෆුඩ් සිටි ගෙදර යන ගමන් අලුත් අවුරුද්දට තෑගි බෝග සමග මේ හිනා මුහුනු අවුරුද්දේ තරහමරහ අමතක කරමින් නැවුම් බවක් සිත්තුල ජනිත කරන්නේ ආඩම්බරයෙනි.
රටවටා අපිත් එක්ක අවුරුදු බෙදාගත් මහනුවර ශාඛාවේ ෆුඩ් සිටි පවුලේ උදවියට සුභ අලුත් අවුරුද්දකට රටවටා අපිත් සුභ පතමු.