kandy news web
kandy news web

අද සිට ක්‍රියාත්මක වීමට තිබූ සහල් සඳහා පාලන මිල ක්‍රියාත්මක නොකරයි

0 117

අද (01) සිට ප‍්‍රකාශයට පත් කිරීමට තිබූ සහල් සඳහා වන පාලන මිල කි‍්‍රයාත්මක නොකිරීමට තීරණය කර තිබේ.

නාඩු සහල් කිලෝවක් රුපියල් 80කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 85කටත්, අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබුණි.

AD2

එහෙත්, මේ වනවිට වෙළඳපළේ සහල් මිල ගණන්, අද සිට පැනවීමට තිබූ පාලන මිලට වඩා අඩුවීම හේතුවෙන් එම පාලන මිල පැනවීම සිදු නොකිරීමට තීරණය කර තිබේ.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.