නිප්සෙ හස්ල් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

අමෙරිකානු රැප් ගායක නිප්සෙ හස්ල් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙනි.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එහිදි තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර මොහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි.