kandy news web
kandy news web

නිප්සෙ හස්ල් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

0 210

අමෙරිකානු රැප් ගායක නිප්සෙ හස්ල් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙනි. 

AD2

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දී ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදි තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර මොහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැත.

මෙම සිදුවීම සම්බන්ධයෙන්  එරට ආරක්ෂක අංශ  වැඩිදුර විමර්ශන සිදුකරයි.

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.