kandy news web
kandy news web

උත්සව සමයේ අලෙවි කරන ආහාර විශේෂයෙන් වටලයි

0 128

එළඹෙන උත්සව සමය වෙනුවෙන් වෙළෙඳපල තුළ අලෙවි කරන ආහාර සම්බන්ධයෙන් විශේෂ වැටලීම් ඊයේ (25) සිට ආරම්භ කල බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙම වැටලීම් සඳහා 2000කට ආසන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

AD2

- Advertisement -

You might also like

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

ERROR: It had not been possible to open the file. Review your name and your permissions.