උත්සව සමයේ අලෙවි කරන ආහාර විශේෂයෙන් වටලයි

එළඹෙන උත්සව සමය වෙනුවෙන් වෙළෙඳපල තුළ අලෙවි කරන ආහාර සම්බන්ධයෙන් විශේෂ වැටලීම් ඊයේ (25) සිට ආරම්භ කල බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මෙම වැටලීම් සඳහා 2000කට ආසන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.