මාරක රිය අනතුරක් බදුල්ල

බදුල්ල පොලිස් වසමේ බදුල්ල මහියංගනය මාර්ගයේ කිලෝ මීටර් 10 ත් 12 ත් අතරදී 2019.03.25 වන දින සවස 6.20 ට පමණ මහියංගන දෙස සිට බදුල්ල දෙසට ධාවන වූ බුම් ට්රක් රථයක් බදුල්ල දෙස සිට මහියංගනය දෙසට ධාවනය වූ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු බදුල්ල රෝහලට ඇතුළු කිරීමේදී මියගොස් ඇත .