විදුලිය කපන කාල සටහන

විදුලිබල මණ්ඩලය විසින් නොවැලැක්විය හැකි හේතූන් මත විදුලිය විසන්දි කිරීමට තීරණය කොට ඇත.
එලෙස විදුලිය විසන්දි වන වේලාවන් සහ ඒ හා අදාල කාල සටහන විදුලිබල මණ්ඩලය විසින් කාලසටහනක් නිකුත් කර ඇත.
ඔබගේ ප්රදේශයට අදාල කාල සීමාව පහත සදහන් ලින්ක් එකට පිවිස දැකගතහැක.