පිළිකා සහ හෘද රෝගීන්ට රෝහලේ සිටම රාජකාරී කිරීමට අවස්ථාව

පිළිකා සහ හෘද රෝගීන්ට රෝහලේ සිට රාජකාරී වශයෙන් සේවය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ජපානය තීරණය කර තිබෙනවා.
පිළිකා රෝගීන්ගෙන් සියයට 82 ක ප්රතිශතයක් ඊට ඉහළ දායකත්වයක් ලබා දී ඇති බව සදහන්.
හෘද රෝගීන් දහසකට ආසන්න පිරිසක් ද රෝහලේ සිටම කාර්යාල කටයුතු වලට සම්බන්ධ වී ඇති බවයි වාර්තාවන්නේ.