උණුසුම් කාලගුණය ගැන අවධානයෙන්

මේ වන විට පවතින උණුසුම් කාලගුණය ගැන පවතින්නේ දැඩි කතා බහකි.
මෙම තත්වය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් සෞඛ්‍ය අංශ වලින් නිකුත් කර තිබෙනවා.
විජලනය, අධික මහන්සිය , ආඝාත තත්වයන් දැඩි උණුසුමට නිරාවරණය වීමෙන් ඇතිවිය හැකි බවත් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස සියල්ලගෙන්ම ඔවුන් ඉල්ලා සිටී.
එමෙන්ම එබැවින් ඇතිතරම් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
හෙට(15) දිනයේත් මෙම උණුසුම් කාලගුණ තත්වය අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද ප්රනාශ කරයි.